මීගමුව නගර සභා බලප්‍රදේශය තුල ඩෙංගු නඩු 18 ක් ?

0
368

negombo-court-425-1ඩෙංගු සතිය තුල මීගමුව මහනගර සභා බල ප්‍රදේශය තුල ඩෙංගු පාලනය කිරිමට අපොෙහාසත්වු නිවැසියන් 18 දෙනෙකුට එරෙහිව නඩු පැවැරිමට මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් කටයුතු කර තිබුණි.
මීගමුවේ පමණක් නොව අවට  නගර සභා සහ ප්‍රාදේශිය සභා ගණනාවකම මේ අකාරයෙන් අද ඩෙංගු නඩු පවරා තිබුණි.
මේ හේතුව නිසා අද මීගමුව මහේස්ස්‍රාත් අධිකරණය 2 තුල විශාල ජනතාවක් එක්රැස්ව සිටිනු දක්නට ලදි.

Save