මීගමුව නගර සභා සේවකයන්ව දේශපාලන වැඩවලට යොදවලා ?

0
211

nimla posterරටපුරා සිදුවෙමින් යනවා සේම මීගමුවේදි නගර සභා සේවකයන් මෙන්ම සමෘද්ධි ඇතුළු පිරිස් ඊයේ පැවැති මහින්ද රාජපක්ෂ සහභාගි වු රැස්විම සදහා යොදවා ගෙන ඇත.
බනිස් වතුර බෝතල් පවා බෙදිමේ කටයුතු මීගමුව නගර සභාවේ කම්කරුවන් යොදවා සිදුකර තිබුණි.එහෙත් මේ බහුතරයක් දෙනා සවස 5 න් පසුව හිමිහිට රැස්විම් භුමියෙන් ඉවත්වන අයුරු අප නිරික්ෂණය කළෙමු.
අපගේ එක් මාධ්‍යවේදියෙකුට වතුර බෝතලයක් සහ බනිස් ගෙඩියක් දෙමින් එක් කම්කරුවෙකු පවසා තිබුනේ සර් 8 වෙනිදායින් පස්සේ හරිනේද අලුත් වෙනසක් නේද කියාය.