බනිස් වතුර බෝතල් පවා බෙදිමේ කටයුතු මීගමුව නගර සභාවේ කම්කරුවන් යොදවා සිදුකර තිබුණි.එහෙත් මේ බහුතරයක් දෙනා සවස 5 න් පසුව හිමිහිට රැස්විම් භුමියෙන් ඉවත්වන අයුරු අප නිරික්ෂණය කළෙමු.
අපගේ එක් මාධ්‍යවේදියෙකුට වතුර බෝතලයක් සහ බනිස් ගෙඩියක් දෙමින් එක් කම්කරුවෙකු පවසා තිබුනේ සර් 8 වෙනිදායින් පස්සේ හරිනේද අලුත් වෙනසක් නේද කියාය.