මීගමුව නල ජලයේ ක්ලෝරීන් වැඩියි.

0
145

මේ දිනවල මීගමුව පුරා බෙදාහැරෙන නලජලයේ ක්ලෝරින් ප්‍රමාණය වැඩිවි ඇති බවට ප්‍රදේශවාසින් චෝදනා නගති.

මේ හේතුව නිසාවෙන් බරපතල පානිය ජල අර්බුදයක් මතුවෙමින් තිබේ.ගෙදර දොර ආහාර පිසිමේ කටයුතුවලදිද මේ තත්වය ප්‍රශ්ණයක් වෙමින් ඇතැයි වාර්ථා වේ.