විශේෂයෙන්ම පසුගිය දිනක පැවැති මහසභා රැ්ස්විමේදි අවස්ථා කිපයකදිම මේ සම්බන්ධයෙන් සංවාදයට බදුන්ව තිබිණි.
මීගමුව බස්නැවතුමේ කඩයක් සම්බන්ධයෙන් මන්ත්රිවරයෙකු විසින් මතුකරන ලද ප්රශ්ණයක් හමුවේ උණුසුම් වාදයක් සිදුව ඇති බවද වාර්තා වේ.
කෙසේ වෙතත් මහනගරසභාව තුල පරිපාලන අධිකාරියේ නායකයා ලෙසින් මේ මතුවෙමින් එන අනවසර ඉදිකිරිම් සම්බන්ධයෙන් නාගරික කොමාසරිවරයා විසින් අනිවාර්යෙන්ම නිසි පිළිතුරු සැපයිය යුතුව තිබේ.