මීගමුව නාගරික කොමසාරිස් මහින්ද පිළට කඩේ යයි ? මහජන නියෝජිතයන්ගෙන් පැමිණිලි !

0
121

sugath kumaraමීගමුව නාගරික කොමසාරිස් සුගත් කුමාර පොහොට්ටුවේ මීගමුව නියෝජිතයන්ගේ ඉල්ලිමට නිරන්තරයෙන්ම ප්‍රතිචාර දක්වමින් විවිධ ප්‍රදේශවලට විදි ලාම්පු සවි කිරිම සදහා විදුලි අංශයේ සේවකයන් යොදවමින් සිටින බව මීගමුවේ මහජන නියෝජිතයන් රැසකගෙන් මේ වන විට පැමිණිලි ලැබෙමින් තිබේ.
මේ පිළිබදව මිපුර වෙබ් අඩවිය ඇමතු එක් අපෙක්ෂකයෙකු කියා සිටියේ මේ ගැන අවස්ථා කිපයදිම නාගරික කොමසාරිස්වරයාට පැමිණිලි කළද ඒ වරද එලෙසින්ම සිදුවවෙමින් තිබුන බවත් පසුව යළිත් වරක් මේ ගැන කිමට නගාරික කොමසාරිස්වරයාට දුරකථන ඇමතුමක් දුන්නද ඔහු එය නොගෙන දිගින් දිගටම විසන්දි කිරිම නිසා වෙනත් දුරකතන අංකයකින් කතා කොට කොමසාරිස්ගේ දුරකථනයට බිල ගෙවන්නේද මහජනයා යැයි මතක් කර සිටි බවද කියා සිටියේය.

 

Save