මීගමුව නාගරික කොමසාරිස් ජපන් ගියේ අනුන්ගේ ශිෂ්‍යත්වයක් උස්සලාද ?

0
51

19617507-garbage-ready-to-recycle-glass-and-metalමීගමුව නාගරික කොමසාරිස්වරයා මේ දිනවල සිටින්නේ ජපානයේය.ඒ දින 40 ක් සදහා කසල කළමණාකරණය පිළිබදව වු ශිෂ්‍යත්වයක් සදහා සහභාගි වෙමිනි.
මේ අතර මීගමුව මහනගර සභාව තුල මේ දිනවල කිසියම් කසුකුසුවක් පවතින බව සැලය.
එනම් කොමසාරිස්වරයා මෙසේ ගොස් සිටින්නේ සෞඛ්‍ය අංශය සදහා ලැබුණු ශිෂ්‍යත්වයක් සදහා බවය.
ඒ අංශය විසින් පසුගිය කාලය තුල සිදුකරන ලද සියළු ක්‍රියාකාරම් ඇතුලත් ඡායාරූප ඇතුළු සියල්ලද ලබාගෙන ඒවාද ආදාල ආයතනය වෙත යවා ඇති බවද කියැවේ ?