(3.40pm) අද (27) මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේදී ආරක්ෂක අංශ විසින් නිවාස හා පුද්ගලයන් පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් දියත් කරන ලදී. එම පරික්ෂාවේ දී මීගමු නියෝජ්‍ය නගරාධිපති මෙහොමඩ් ෆරීස් මහතාගේ නිවසේ තිබී කඩු දෙකක් මන්නයක් හා කිනිස්සක් වැනි ආයුධයක් සහ තවත් උපකරණ කිහිපයක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන මීගමුව පොලීසියේ රදවා ඇති බව වාර්තාවේ.