මෙයට ප්‍රධාන හේතුවක් ලෙසින් දැනටමත් මතුවෙමින් ඇත්තේ ලංසා පිළේ ප්‍රබලයන් වන කිපදෙනෙකුගේම පරාජයයි.
මේ අය අතර ලංසා පිළට එරෙහිව සිටි හර්මන් කුරේරාගේ සහ බන්දුල නාඹටුන්නගේ පරාජයන් මේ වන විට ලංසා පිළ විසින් කියමින් සිටින බවද දැනගන්ට ඇත.
මල්ලි දිනවිම සදහා ඇමතිධුරය අතහැර පැමිණියායි යන එකාබද්ධ විපක්ෂයේ චෝදනාවෙන් ගැලවි සරත් ගුණරත්නව බිල්ලට දි මහින්දගේ හොද නම ගැනිම සදහා ලංසා පිළ මේ වන විට සුදානම් වෙමින් සිටිති.