මීගමුව ප්‍රාදේශිය ලේකම් සිය ජිවිතයට සමුදෙයි !

0
757

මීගමුව ප්‍රාදේශිය ලේකම් අයේෂ් පෙරේරා මහතා අද උදෑසන සිය නිල නිවසේදි ගෙල වැල ලාගෙන සිය ජිවිතයට සමුදි ඇතැයි වාර්තාවේ.
මිගමුව උඩයාර්තෝප්පුව ප්‍රදේශයේ ( මිගමුව පොල් පර්යේෂණ  මණ්ඩලය අසල )  ප්‍රාදේශිය ලේකම් නිල නිවස පිහිටා තිබේ.මෙය සිය දිවි හානිකරගැනිමක්ද මිනිමැරුමක්ද යන්න ගැන වැඩිදුර විමර්ශණ පැවැත්වේ