මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නත්තල් උත්සවය

0
146

නත්තල් උත්සවය(ජේසු උපත ) සැමරීම වෙනුවෙන් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් එම කාර්යාල පරිශ්‍රය තුළදී 20 වෙනි දින සර්ව ආගමික සහභාගිත්වයෙන් කැරොල් ප්‍රසංගය උත්සවාකාරයෙන් පවත්වන ලදී,

මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මියගේ උපදෙස් මත පවත්වන ලද මෙම උත්සවයට මීගමුව ශාන්ත මරියා දේවස්ථානයේ මීසම් සේවක සාගර හෙට්ටිආරච්චි පියතුමා ඇතුළු ,බෞද්ධ, හින්දු,ඉස්ලාම් පූජකවරුද සහභාගි වූහ,මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මියගේ එක්වීමෙන් කැරොල් ගීත කණ්ඩායමක්ද,මෙම අවස්ථාවට ගායනය සඳහා එක් වූ අතර කාර්යාලයේ සෑම අංශයක්ම නියෝජනය කරමින් කැරොල් ගීත කණ්ඩායම් ඉදිරිපත් වූහ,ග්‍රාම සේවා වසම් මට්ටමෙන් කැරොල් ගීත කණ්ඩායම් ඉදිරිපත්වීම ද විශේෂත්වයක් විය,මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉදිරිපත් වූ කණ්ඩායම් අතර තරඟයක්ද පැවැත්වුණි ,කැරොල් ගීත ගායනා සඳහා ඉදිරිපත් වූ සෑම අයෙකුටම ත්‍යාග බෙදා දීම දීමද මෙහිදී සිදුවිය.

රේමන්ඩ් අපෝන්සු

WhatsApp Image 2024 12 22 at 11.26.42 2d1711ac WhatsApp Image 2024 12 22 at 11.26.41 a83f0a18 WhatsApp Image 2024 12 22 at 11.26.46 95233743 WhatsApp Image 2024 12 22 at 11.26.44 2cb12299 WhatsApp Image 2024 12 22 at 11.26.44 7e0303b4 WhatsApp Image 2024 12 22 at 11.26.43 fe5f658d

කැරොල් ගායනා තරඟයේදී ප්‍රථම ස්ථානය දිනාගත් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආයතන අංශයේ නිලධාරින් කණ්ඩායම

WhatsApp Image 2024 12 22 at 21.27.54 bb0614a0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here