මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ඊයේ (17) තෛයි පොංගල් උත්සවයක් සංවිධානය කර තිබුණි. මෙම අවස්ථාවට මීගමුව හින්දු තරුණ සංගමයේ සාමාජිකයන් හා මීගමුව ආගමික නායකයින් මෙන්ම මීගමුව ප්‍රාදේශි ලේකම්තුමා ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.
එම්.ඉෂෙඩ් සාජහාන්