ඔයාලගේ වෙබ් එකේ දාල තිබුන මීට මාස ගාණකට ඉස්සර දළුපොත ටවුමේ මහ දවල් කට්ටියක් වාහන වලින් ඇවිල්ලා මනුස්සයෙක්ගේ අත කඩුවෙන් කපලා ඇගිල්ලක් වෙන්වෙලා තිබුනලු.මේ මැරයෝ කෙලින්ම ගිහින් තිබුනේ වැල්ලවිදියේ දේශපාලකයෙකුගේ රැස්විමක් තිබුන තැනකටලු.
කොෙහාම උනත් මේ මැරයන් ව අත්අඩංගුවට ගන්න පොලිසියට බැරිවුනාෙන්. ඒ මදිවට අර මනුස්සයා ටිකට් කපන් කෙලින්ම එන්නේ මීගමුවේ පොලිසියට එකෙදි මැරයෝ අර මිනිහට ලක්ෂ 4 ක් දිලා වැඩේ ෂේප් කරගන්නවා.
නඩු මුකුත් නෑ. උසාවි නෑ.ඔක්කොම ඉවර කරනවා.
දැන් මීගමුව නගරාධිපතිගේ කේස් එක .
එයාගේ අතේත් වැරැද්දක් තියෙනවා කියමුකෝ . ඒත් එයා හප්පලා පැනල ගියාද නෑනේ.පොලිස් අධිකාරි කාර්යාලයට ආවනේ.
දැන් මොකද පොලිසියේ ලොකු මහත්තරු කෙරුවේ.
දවස් 14 ක් හිරේ දාන්න කිව්ව පරික්ෂණ කරන්න තියෙනවා කියල.
මම ඒ මහත්තයාගෙන් අහන්නේ කඩු අරන් ඇවිත් මහදවල් අත් කපල ඒත් නඩු නෑ.
ඇයි එහෙනම් මේ වෙනස්කම්
ඇන්ටනි ජයවීර ලේලලමේ මාළු විකුණපු හින්දද??
වැල්ලවිදියේ දේශපාලකයන්ට වගේ බලපුළුවන්කාරකම් සල්ලි භාගේ නැති හින්දද??
නීතිය නම් නීතිය…
අපි කියන්නේ බොරුද ??
ඇයි මේ බොරු බයිලා…..
අැන්ටනි ප්රනාන්දු
දකුණු පිටිපන