මීගමුව පොලිසියත් අත්පත්‍රිකා බෙදයි …??

0
175

NGB police 2මිගමුව පොලිසිය විසින්  ඉරිදා පොල  එලවලු සහ පළතුරු වෙළදාම් කරුවන් දැනුවත් කිරිමේ සදහා  අත් පත්‍රිකා බෙදාහැරිමක් සංවිධානය කර තිබුණි.
2013 අගොස්තු 03 වනදා   මිගමුව පොලිසියේ පරිසර අංශයෙ නිලධාරි මහත්ම මහත්මින්  පොලට පැමිණ ආහාරයට නොසුදුසු වෙළදුන් බැහැර කරන එලවලු පළතුරු වැනිදැ පොලෙ සැම තැන නොදමා ඒවා මලුවලට රැස් කර තබන ලෙස ෙවේළදුන්ව දැනුවත් කර තිබුණි.

 සටහන සහ ජායා -මුනියර්