මීගමුව පොලිසියේ බැලුම් හිඟයක් ???

0
63

බේබදු රියදුරන් ඇල්ලිම සදහා භාවිතා කරන බැලුම්වල බරපතල හිඟයකට මීගමුව පොලිසිය ලක්ව ඇතැයි වාර්ථා වේ. මසකට ඇති අවශ්‍යතාවය සියය ඉක්මවා ගියද දැනට ලැබෙන්නේ 50 ක් පමණ බවද  වාර්ථාෙව්.මේ නිසා මත්පැන් පානය කර ධාවනයේ යෙදෙන රියදුරන් නිතිය හමුවට පැමිණිවිම අභියෝගයක් බවට පත්ව ඇත.