මීගමුව පොලීසියටත් කොරෝනා පැමිණේ ? 15 ක් නිරෝධායනයට ..

0
108

21129883-policeman-kid-cartoon-background-in-format-very-easy-to-edit-Stock-Vectorදැනටමත් රටපුරාම පොලිස් ස්ථාන ගණනාවකම පොලිස් නිළධාරින් කොරෝනා ආසාදිතයන් බවට පත්වෙමින් සිටිති. මේ ගණන දැනට 130 ක් ඉක්මවා ඇතැයි මාධ්‍ය වාර්තා කොට තිබුණි.
මේ අතර උණ රෝගි තත්වයෙන් පෙළුන මිගමුව පොලිසියේ සාජන් මහතෙකු මිගමුව රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටියදි ආසාදිතයෙකු ලෙසින් හදුනාගෙන තිබේ.
ඔහුත් සමගින් සමිපයේ සිට තවත් පොලිස් නිළධාරින් 15 කට ආසන්න ගණනක් මිගමුව පොලිසිය බැරැක්කය තුලම නිරෝධායනයට යොමුකර ඇති අතර ඒ අයගේ PCR පරික්ෂණ මේ වන විට සිදුවෙමින් ඇති බව වාර්ථා වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here