මීගමුව පොලීසිය, 147 වන සංවත්සරය සමරයි

0
68

DSC03205


අද මීගමුව පොලිසියේ 140 වෙනි සංවත්සරය නිමිති කොටගෙන  ලේ දන්දීමක් සිදුවිය.  මීගමුව අඟුරැකාරමුල්ල බෝධිරතනාරාමයේදී සිදුවූ මෙම ලේ  දන්දීමේ වැඩසටහන සදහා කොට්ඨාශ පොලිස් අධිකාරී ජයන්ත ලියනගේ, සහකාර පොලිස් අධිකාරී අශෝක විජේසිංහ සහ මීගමුව පොලිසියේ ස්තානාධිපතිවරයා  ඇතුළු ,  පොලිස් නිලධාරීන් සහභාගී වූහ.

ඡායා – එම්.ඉෂෙඩ් සාජහාන්.