මීගමුව පොළේ වෙළෙන්දොත් දැන් වැට් අයකරන්න පටන් අරන් ?

0
72

Vegetablesමීගමුවේ ප්‍රධාන පෙළේ පොළවල් 2 කක් තිබේ. මේක දෙකම ඇත්තේ කාමච්චෝඩේ ප්‍රදේශයේය.
ඒ බදාදා සහ සෙනසුරාදා වශයෙනි.
දැන් මෙහි වෙළදාමේ යෙදෙනු වෙළදුන් විසින්ද සිය භාණ්ඩවල විකුණුම් මිළ ගණන් වැඩිකර ඇතැයි කියවෙන්නේ වැට් බද්ද නිසාවෙනි.