මේ තත්වය පාලනය කිරිම සදහා මේ වන විට විශේෂ සේවා කාර්ය බලකාය සහ පොලිසිය එක්ව කටයුතු කරමින් සිටි
අදාල ප්රදේශයට කිසිවෙකුටත් ඇතුළු විම පොලිසිය විසින් තහනම් කොට ඇතැයිද ප්රදේශවාසින් පවසා සිටිති.
මේ වන විට ප්රදේශයේ කතෝලික පියතුමන්ලාද එක්ව පිරිස සන්සුන් කිරිම සදහා මැදිහත් වෙමින් සිටින බව වාර්තා වේ.