මීගමුව බන්දුල පේන්ට් සෙන්ටර් , ” INSEE සංස්ථා PAINTS ” හඳුන්වා දෙයි

0
146

වසර ගණනාවක් තිස්සේ ඔබේ විශ්වාසය දිනාගත් මීගමුව, බන්දුල පේන්ට් සෙන්ටර්  “ඉන්සී” වෙළදා නාමය යටතේ හඳුන්වා දී ඇති නවතම තීන්ත නිෂ්පාදන මීගමුව  පුරවරයට හඳුන්වාදීමේ සහ අලෙවි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.
ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ ඉහල  විශ්වාසනීයත්වයක් දිනාගත්  ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම   සංස්ථා සිමෙන්ති සහ යකඩ  හඳුන්වා දුන්  INSEE (ඉන්සී) වෙළෙඳ නාමය යටතේ නවතම සුදු වර්ණයෙන් යුත් තීන්ත නිෂ්පාදන පෙළක් මේ වන විට මෙරටට හඳුන්වාදී තිබේ..

INSEE සංස්ථා PAINTS (ඉන්සී සංස්ථා පේන්ට්ස්) ලෙස නම් කර ඇති මෙම තීන්ත නිෂ්පාදන පෙල ” සුපිරියර් වයිට් ”
( SUPERIOR WHITE ) ලෙස නම් කළ සුදු පැහැයෙන් යුක්ත වේ.
ඒ අනුව ඇතුළත බිත්ති සඳහා ඉන්සී සංස්ථා සුපීරියර් වයිට් ඉමල්ෂන්  සහ එළිමහන් බිත්ති සඳහා ඉන්සී සංස්ථා සුපිරියර් වයිට් වෙදර් ෂීල්ඩ් යන තීන්ත වර්ග දෙකක් මේ වන  විට වෙළඳපොළට ඉදිරිපත් කර තිබේ. එමෙන්ම ඉන්සී සංස්ථා වෙළඳ නාමය යටතේ බිත්ති සඳහා විශේෂිත ෆිලර් ආලේපනයක් ද හඳුන්වාදී තිබේ.

මීගමුව බන්දුල පේන්ට් සෙන්ටර්  ආයතනයෙන් ඉන්සී සංස්ථා තීන්ත මිලදී ගැනීමේදී සුපිරි විශේෂ වාසියක්ද හිමි කර ගත හැකි වේ. ඒ අනුව ඔබ ලීටර් 10 යේ හෝ ලීටර 20 ප්‍රමාණයන්ගෙන් තීන්ත බකට් 03 ක් මිලදී ගත්විට ඔබ මිලදී ගත් තීන්ත බකට් 03  සමඟ එම ප්‍රමාණයන්ගෙන් තවත් තීන්ත බකට් 04 ක් ඔබට නොමිලේ පිරිනැමේ. එනම් 03ක් මිලදී ගත්විට තවත් 04 හතරක් ඔබට නොමිලේම ලැබෙනු ඇත.

බන්දුල පේන්ට්ස් සෙන්ටර් වෙතින් තීන්ත මිලදී ගැනීමේදී වීසා සහ මාස්ටර් කාඩ් වලින්ද ගෙවිමෙි පහසුකම් සලසා ඇත. එලෙසම බන්දුල පේන්ට් සෙන්ටර් වෙතින් බෙදාහැරීමද නොමිලේ සිදු කෙරේ .

ඉන්සී සංස්ථා තීන්න  (INSEE සංස්ථා PAINTS) පිළිබඳව සහ විශේෂ වෙළඳ වට්ටම් ගැන වැඩි විස්තර දැනගන්න.  දැන්  ම කතා කරන්න.

බන්දුල පෙන්ට් සෙන්ටර්
කොළඹ පාර ,මීගමුව.
(තෙල්වත්ත හන්දිය ආසන්නව)

දුරකථන අංක.- 0312222622
074174 7779 (whatsapp)