මීගමුව බන්දුල පේන්ට් සෙන්ටර් වෙතින් අලුත් අවුරුදු දීමනා

0
432

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් මීගමුව, බන්දුල පේන්ට් සෙන්ටර් වෙතින් ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ඒෂියන් පේන්ට්,, මල්ටිලැක් ,, රොබියලැක්,, ජැට්,, ඩියුලක්ස් පෙන්ටලයිට් ,, සහ නිපොන් පේන්ට් යන තීන්ත නිෂ්පාදන සඳහා 55% දක්වා විශේෂ වෙළෙඳ වට්ටම් ලබාදීමට කටයුතු කර ඇත. මේ විශේෂ දීමනාව අප්‍රේල් මස 11 වැනිදා දක්වා ලබාදීමට නියමිතයි. මේ විශේෂ වෙළෙඳ දීමනාව සමඟින් ඔබට අවශ්‍ය ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම වෙළඳ සන්නාම වලින් යුත් තීන්ත නිෂ්පාදන විශේෂ වට්ටම් සහිතව මිලදීගෙන ඔබේ නිවස, කාර්යාලය සහ ව්‍යාපාරික ස්ථානය අලංකාරවත්ව වර්ණ ගන්වන්න.
වැඩි විස්තර දැනගන්න, මීගමුව බන්දුල පේන්ට් සෙන්ටර් අමතන්න- 031-2222622 එසේ නොමැති නම්
whatsapp කරන්න – 074 174 77 79