
මීගමුව බන්ධනාගාරය තුල මේ වනවිට කොරෝනා වෛරසය වේගයෙන් පැතිර යමින් තිබේ.
පසුගිය දා 43 ක් පැවති ආසාදිතයන් ගණන මේ වන විට 193 ක් දක්වා ඉහල ගොස් තිබේ.
මේ අතර ආසාදිතව සිටින රැදවියන් කන්දකාඩුවට යොමුකරමින් තිබෙන අතර ඒහි ඇති පහසුකම් ඉතාමත් අඩුමට්ටමක පැවැතිම නිසා බන්ධනාගාරය තුලදි මෙන්ම ආසාදිතව කන්දකාඩුවේ සිටියදි පවා ගැටළු රැසකට මුහුණ දිමට මේ රැදවියන්ට සිදුව තිබේ