මීගමුව බන්ධනාගාරයේ රැඳවියෙක් මිය යයි.

0
252

NGB prisonNGB prisonඑල්.ටී.ටී.ඊ ක්‍රියාකාරම් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මීගමුව බන්ධනාගාරයේ  රදවාගෙන සිටි හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වු වර්ණකුලසුරිය ඇන්ටනි ප්‍රනාන්දු නම් අයෙක් බන්ධනාගාරයේදි රෝගාතුර වි මීගමුව රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇතැයි වාර්ථාවේ.

වයස 48 ක් වු මොහු අත්අඩංගුවට පත්ව ඇත්තේ 2008 වසරේදීය.දේහය පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සදහා මීගමුව මෘතශරිරාගාරයේ තැන්පත් කර ඇත.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here