මීගමුව නගර සභාව සහ පොලිසිය එක්ව අද දින මිගමුව බස් නැවතුම සහ දුම්රිය පළ ප්රදේශය විෂබීජ හරණයට ලක්කිරිමට පියවර ගෙන තිබුණි.මේ අතර අද ගම්පහ දිස්ත්රික්කයේ නගර සියලල්ලම ඉලක්කකොට ගෙන මෙම වැඩ පිළිවෙල ක්රියාත්මක කිරිමට නියමිත බවද වාර්ථා විය.pics -M.Z.Shahajan