මීගමුව බොස්කෝපුර නිවාස සංකිර්ණයේ අදත් PCR පරික්ෂණ 220 ක් !

0
84

බොස්කොපුර නිවා( 6.30 pm ) මීගමුව තවදුරටත් පවතින්නේ රතුකලාපයක් ලෙසය.මෙයට ප්‍රධාන හේතුවක් වි තිබුනේ පෑලියගොඩ කේන්ද්‍රකොට ගෙන පැතිරගිය ආසාදිත රැල්ලේ බලපෑමට තවමත් මිගමුව නතුව තිබිමය.
කුඩා බිම් කඩක  පිහිටි බොස්කෝපුර නිවාස සංකිර්ණය පිහිටි නිවාස ගණන 194 කි.
එහි ජිවත්වන පුද්ගලයන් 800 ඉක්මවා තිබේ.
පසුගිය දිනවල කරන්නට යෙදුන  PCR පරික්ෂණ හේතුවෙන් දැනටමත් කොරෝනා ආසාදිතයන් 6 දෙනෙකු හදුනාගෙන තිබේ.
මේ පසුබිම තුල අද දිනයේද එහි වාසය කරන පුද්ගලයන් 220 කට  PCR පරික්ෂණ සිදුකර ඇතැයි මිගමුව සෞඛ්‍ය බලධාරින් පවසා සිටිති