මීගමුව මහනගර සභාවත් විසුරුවයි ?දයාන් ,ජයවීර කලින්ම බඩු පැක් කරන් ගෙදර ගිහින් ?

0
116

NGB mayorමීගමුව මහනගර සභාව ඇතුළු පලාත් පාලන ආයතන 23 ක කාලය අද මාධ්‍යම රාත්‍රියෙන් අවසන් විමට නියමිත බව අමාත්‍ය ෆයිස් මුස්තාපර් උපුටා දක්වමින් මාධ්‍ය විසින් වාර්ථා කර තිබේ.
ඒ අනුව මේවායේ පාලනය පැවරෙන්නේ නාගරික කොමසාරිස්වරුන් වෙතය.
කෙසේ වෙතත් නගරාධිපති ඇන්ටනි ජයවීර මෙන්ම නියෝජ්‍ය නගරාධිපති දායන් ලංසා කල් ඇතිවමට තමන්ගේ කාමර අස්කොට බඩු පැක් කරගෙන ගෙදර ගොස් ඇතැයි වාර්ථා විය.
අද දින නගරාධිපති කාමරයට රැස්ව සිටි මන්ත්‍රිවරුන් බොහොමයක් දෙනා බලාසිට ඇත්තේ අද රාත්‍රි වන විට තමන්ගේ ඉරණම විසදෙන ආකාරය ගැන කල් ඇතිව දැනගන්නටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here