මීගමුව මහනගර සභාවේ කාලය ඔක්තෝබර් මස 15 වෙනිදායින් අවසන් ?

0
62

MC-NGB1මීගමුව මහනගර සභාව දශකයක පමණ කාලයක් තිස්සේ නතුව තිබනේනේ එජානිස පාලනයටය. දැන් එය තිරාණාත්මක බල පෙරළියක මුව විටට පැමිණ තිබේ.
එළඹෙන ඔක්තෝබර් 15 වෙනිදායින් පසු එහි කාලය අවසන්ය.
මීගමුව නගර පාලනය තුල එය අලුත් ආරම්භයක් සනිටුහන් කරනු ඇත.
ප්‍රධාන පක්ෂ දෙකම නියෝජනය කරන මීගමුවේ ජේෂ්ඨයන් මෙවර නගර පාලනයට එනු ඇතැයි සිතිය නොහැක.
නිසැකයෙන්ම එළඹෙන මීගමුව මහනගර සභාවේ පාලනය එජාපය සතු වනු ඇත.
එහෙත් ගැටළුව වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ වේගයෙන්ම දියුණුවන නගරයක් වු මීගමුව නිසා අයුරින් පාලනය කළ හැකි නගරාධිපතිවරයෙක් සමගින් දැනඋගත් නාගරික මන්ත්‍රි මණ්ඩලයක් බිහිකරගැනිමට හැකිවේදෝයි යන්නයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here