මීගමුව මහනගර සභාවේ තාක්ෂණ නිලධාරි බණ්ඩාර ත්‍රිමලයේත් වැඩ..?

0
72

මීගමුවේ මහනගර සභාවේ නිලධාරින් බහුතරයක් පිළිබදව විවිධ චෝදනා එල්ලවි ඇත.මෙයින් එක් ප්‍රධාන චෝදනාවක් වි ඇත්තේ විශේෂයෙන්ම ගොඩනැගිලි අයදුම්පත් අනුමතකරවා ගැනිමේදි අයථා ලෙසින් මුදල් ලබාගැනිමට මේ පිරිස විසින් යොදන විවිධ උපප්පරවැට්ටි පිළිබදවය.

විශේෂයෙන්ම මීගමුව නගරයේ ඉදිවන ව්‍යාපාරික ස්ථාන අරභයා සියළු කොන්දේසි සුපුරාලමින් කෙරෙන ඉදි කිරිම් ඇත්තේ ස්වල්පයකි.එහෙත් එ්වා මුල් අවස්ථාවේ එසේ ඉදිකරගෙන යාමට ඔහේ ඉඩ ලාබාදෙන මේ නිළධාරින් එකි ඉදිකිරිම අඩක් නිමවෙමින් තිබියදි එහි ගොස් විවිධ ප්‍රශ්ණ මතුකර තමන් වෙත ලබාගත හැකි කුට්ටිය වැඩිකරගැනිමේ තරගයක යෙදි සිටින බව සැලය

මේ සම්බන්ධයෙන් දැනට කප් ගසා සිටින තුන් කට්ටුවක් වෙයි.

එහි ප්‍රධානියා වන්නේ නගර සභාවේ ප්‍රධාන ඉජිනේරුවරයා වන බලාය.අනෙක් දෙදෙනා වන්ෙන් තාක්ෂණික නිළධාරින් වන රන්මුතු සහ බණ්ඩාරය.

නිමල් ලංසා ඇමැතිවරයාගේ කිට්ටු වන්නතයන්වන මේ තුන්කට්ටුව අද හිතුමතේ ගසා කෑමේ යෙදි සිටිති.

මුළු ලංකාවේම කාපට් පාරවල් ඉදිකිරිෙම් කටයුත්ත පවරාගෙන ඇති ඇමති නිමල් ලංසාගේ විවිධ සහයන්ට මේ තිදෙනාද රට වටා යති.

බණ්ඩාර නම් මීගමුවේ තාක්ෂණික නිළධාරියාව තාක්ෂණික මිනුම් උපකරණද සමගින් අපට ත්‍රිකුණාමලයේදි දකින්නට ලැබෙන්නේ මේ අනුවය