මීගමුව මහනගර සභාවේ දූෂිතම රාජ්‍ය නිළධාරින්ට එරෙහිව තොරතුරු අපට දෙන්න.

0
69

මීගමුව මහනගර සභාව යනු දූෂිතයන්ගේ රජදහනකි.දේශපාලන අධිකාරියට ඇවැසි සියළු ජඩවැඩ කරගන්නට කිසිදු හිරිකිතයකින් තොරව උදව් කරන පරිපාලන අධිකාරියේ දූෂිතම නිලධාරින් තිදෙනා වන්නේ බාලා නැමැති ඉජිනේරුවරයාත් රන්මුතු සහ බණ්ඩාර නම් වු තාක්ෂණික නිළධාරින් දෙදෙනාත්ය,

මේ නිළධාරින් විසින් කර ඇති දුෂිත වැඩ ගැන අප වෙත දැනටමත් පැමිණිලි රාශියක් ලැබි ඇත. මීගමුව දූෂණයෙන් වංචාවෙන් කප්පම් වලින් තොර නගරයක් ලෙසින් ගොඩනැගිම සදහා මීගමුවට ආදරය කරන බුද්ධිමතුන් ව්‍යාපාරිකයන් ඇතුළුව සිවිල් ක්‍රියාකාරින් විසින් ගොඩනගමින් යන වැඩපිළිවෙල විසින් මිගමුවේ සියළුම දූෂිතයන් ස්වාධින කොමිසම් හමුවට ගෙන යාමට බලාපොරොත්තු වන බව එහි ප්‍රකාශකයෙකු මීපුරට හෙළි කර සිටියේය.NGB lagoon