මීගමුව මහනගර සභාවේ බූම් ට්‍රක් එක නගරාධිපති ජයවීරගේ පුද්ගලික දේපලක්ද ?

0
106

NGB mayorගමුව නගරාධිපති ඇන්ටනි ජයවීර සිය ප්‍රබලතම ප්‍රතිවාදියා වු දයාන් ලංසා විසින් මඩුපල්ලියේ ඉදිකරමින් ඇති නිවස සදහා ගල් වැලි අදින්නට මීගමුව මහනගර සභාවේ බූක් ට්‍රක් එක හිතුවක්කාර ලෙස ලබාදි ඇත.
නගර සභාවේ රථයක් මෙසේ යොදාගැනිමට ඉඩ දිමට කිසිදු නිතිමය බලයක් ඔහු සතු නොවේ .එසේ තිබියදි නගරාධිපතිවරයා දැන දැන මේ වැරැද්ද කර ඇත්තේ සරත් ගුණරත්නට එරෙහිව යළිත් නිමල් ලංසාගේ කරට අතදා ගැනිම සදහා යැයි දැන් දේශපාලන කවයන් තුල කථාවෙන්නට පටන්ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here