මීගමුව මහනගර සභාවේ සල්ලි නිමල් ලංසාගේ ඡන්දෙට ?

0
122

හිටපු ඇමති නිමල් ලංසා විසින් මහනගර සභා මුදල් වලින්  පාසැල් අභ්‍යස පොත් මෙන්ම ක්‍රිඩා භාණ්ඩ සදහාද   ලක්ෂ 30 කට ආසන්න මුදලක් වියදම් කර ඇතැයි වාර්ථ  වේ.
මේ අතර දැනට මීගමුව තුල පවත්වාගෙන යන මැතිවරණ කාර්යාල වලට මෙන්ම අවට තැන්වලට විදුලි අලෝකය සැපයිම සදහාද යොදවා ඇත්තේ නගර සභා  පහසුකම්ය.Handala1_600px_14_01_20

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here