මීගමුව මහනගර සභාව මුල්‍ය අර්බුදයක !

0
105

MC 2මීගමුව මහනගර සභාව විසින් දැවැන්ත මුදල් වැය කිරිමක මෙ දිනවල යෙදි සිටි.එපමණක් නොව ඉදිරිෙය්දි තවත් විශාල වියදම් දැරිමට නියමිත ව්‍යපෘති ආරම්භ කිරිමට ඇති සුදානම් ගැනද වාර්ථා වේ.
මේ බොහොමයක් ඒවා දේශි්‍ය ණය මුදල් හරහා සපුරාගැනිමට සුදානමින් සිටි.
සල්ලි අතේ නැතිව ආරම්භ කිරිමට යන වියදම් කිරිමය යන මේ මාධ්‍ය සංදර්ශණය විසින් නගර සභාව ලගදිම මුල්‍ය අර්බුදයක ගිල්වා දමනු ඇතැයි නම සදහන් කිරිම අකමැති නාගරික මන්ත්‍රිවරයෙකු මිපුරට කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here