මේ බොහොමයක් ඒවා දේශි්ය ණය මුදල් හරහා සපුරාගැනිමට සුදානමින් සිටි.
සල්ලි අතේ නැතිව ආරම්භ කිරිමට යන වියදම් කිරිමය යන මේ මාධ්‍ය සංදර්ශණය විසින් නගර සභාව ලගදිම මුල්‍ය අර්බුදයක ගිල්වා දමනු ඇතැයි නම සදහන් කිරිම අකමැති නාගරික මන්ත්‍රිවරයෙකු මිපුරට කියා සිටියේය.