මීගමුව මහනගර සභා වාහන වලින් අදින අභිරහස් පෙට්ටි මොනවාද ?

0
21

ganjaමීගමුව මහනගර සභාවට අයත් වාහන වලින් සිල් කරන ලද පෙට්ටි  වරින් වර අධිවේගය හරහා කොළඹ දිවෙන වාහන වලින් යැවෙන බවට රාවයක් මේ දිනවල නගර සභාව පුරා පැතිර යමින් තිබේ.
මන්ත්‍රිවරයෙකගේ  හිතවතුන් වෙත යැවෙන මාළු පෙට්ටි ලෙසින් ප්‍රසිද්ධ කර ඇති මේ අභිරහස් ඇසුරුම් හි බහා කිසියම් නිතිවිරෝධි යමක් ප්‍රවාහනය කරන්නේද යන සැකයක මතුව තිබේ.
මේ අතර කේරල ගංජා මීගමුව වෙරළ තිරයේ තැන් කිපයකින් ගොඩබැම් සිදුකෙරෙන බවත් මීගමුව දේශපාලකයෙකුද මේ ජවාරමට සම්බන්ධ බවටත් පසුගිය දිනවල රාවයක් පැතිර ගියේය.