මීගමුව ,  මහහුනුපිටියේ  බොන්සායි   කලාකරු  සම්මාන   දිනයි.

0
113

ශ්‍රී ලංකා  බොන්සායි  සංගමය  විසින් මැයි 4, 5, 6,  යන  දිනවල  හෝර්ටන්  පෙදෙසේ   පැවැත්වූ   බොන්සායි  ප්‍රදර්ශණය  සහ  තරගයේදී    මීගමුව  මහහුනුපිටියේ    කේ.  නන්ද  වීරසිංහ   මහතා  සම්මාන  දිනාගන්නා  ලදී.  මෙම  ප්‍රදර්ශණය  සහ  තරගය ජපන්  තානාපති වරයා  විසින්  විවෘත  කළ  අතර  මේ   සඳහා  දිවයිනේ   නන්දෙසින්   හොඳම  බොන්සායි  කලාකරුවන්  පැමිණ  සිටි  බව  වීරසිංහ  මහතා  අප සමග  පැවසීය. මෙහිදී  ඒ ඒ  අංශ  සඳහා  සම්මාන  ප්‍රධානය  කර  ඇත.  මේ  අනුව  හොඳම  පැළ  කණ්ඩායමට  ලැබෙන   සම්මානයත්,  හොදම  ගහ ට  ලැබෙන  සම්මානයත්   දිනාගැනීමට   වීරසිංහ  මහතා  සමත්වී  ඇත.IMG-03a054d7332b990966c0e3a040f30077-V

1 2 3n 5