පහර කෑමට ලක්වු තරුණයාද පැමිණ ඇත්තේ මෝටර් රථයකිනි.
පහර කෑමට ලක්වු තරුණයාගේ තත්වය බරපතල හෙයින් මිගමුවේ රෝහලෙන් කොළඹට මාරු කර යාවා ඇතැයි වාර්තා වේ.
මීගමුව හුදකලා කොට තිබියදි මෝටර් රථ වලින් පැමිණි පිරිසක් මේ ආකාරයෙන් ප්රහාරයක් එල්ල කර තිබේන අතර පෙරියමුල්ල ප්රදේශයේ හමුදාව සහ පොලිසිය විසින් ඒකාබද්ධව පවත්වාගෙන යනු ලබන මුරපළවල් කිපයක්ද වේ.