මීගමුව මාතර සුඛෝපබෝගී බසයේ දවල්ටත් මදුරුවෝ ???

0
259

මීගමුවෙන් ගමන් අරඹන  සුබෝපභෝගී ගී බස්රථ වල මදුරුවන් සිටින බව එවායේ ගමන්ගන්නා මගීන්  අතර කතාහක් ඇති වෙමින් තිබේ.  මීගමුවේ පුරවැසියෙකු විසින් සිය ෆේස් බුක් පිටුවේ ඒ සම්බන්ධයෙන් පළ කර තිබූ සටහනකට අනුව
මීගමුව මාතර සුබෝපභෝගී  බසයේ දවල්ටත්  මදුරුවෝ සිටින අතර  ඒ ඩෙංගු මදුරුවන් වියහැකි බවටත් සාධාරණ සැකයක් මතුකර තිබුණි. මෙම බස්රථ වල ගමන් ගන්නා මගීන් පවසන්නේ බස්වල කොන්දොස්තර සහ රියදුරා එහි සිටින  මදුරුවන් සම්බන්ධව කිසිම තැකීමක් නොකරන බවයි.  මෙම ගැටලුව මීගමුව මාර්ගස්ථ හා ප්‍රවාහන  බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය.17555151_10208836644785612_111262820_n

Save