මීගමුව මුලික ප්‍රතිකාර ඒකකයේ( PCU) හෙදියන් පිරිසකටත් ඩෙංගු ?

0
62

ාැබටසmagesමීගමුව රෝහලේ මුලික ප්‍රතිකාර ඒකකයේ සේවය  කරනු ලබන හෙදියන් පිරිසකටත් ඩෙංගු රෝගය වැළදි ඇතැයි වාර්ථා වේ.
මෙයට ප්‍රධාන හේතුව මුලික ප්‍රතිකාර ඒකකය පිටුපස මාරිස්ටෙලා විදුහල අසලින් දිවෙන කාණුව දැයි සැකයක් මතුව ඇතැයි රෝහල් බලධාරින් පවසා සිටිති.
කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන් කියා සිටින්නේ රෝහලේ අභ්‍යන්තර දුමායනය සිදුකරගන්නට නොහැකිවිම නිසා රෝහල තුල ඩෙංගු මදුරුවන් සිටිය හැකි බවය.
අභ්‍යන්තර දුමායනය රෝහලක් තුල කිරිමේදි එහි සිටින විවිධ ගනයේ රෝගින් නිසා පැහැදිලි අපහසුතාවයක්ද පවති.