මීගමුව යළිත් අර්බුදයක ?සමුපාකාරයේ 38 කට කොරෝනා.?

0
135

(දෙවන සංස්කරණය )

මිගමුව සමුපාකාරයේ කාර්යාලයේ සේවය කරන අයට අහඹු ලෙසින් කරන්නට යෙදුන ඇන්ටිජන් පරික්ෂණයකින් පසුගිය දා හදුනාගෙන තිබුනේ 5 දෙනෙකු කොරෝනා අසාදනය වි ඇති බවය.
ඒ 10 දෙනෙකු සදහා කළ පරික්ෂණවලිනි.
මේ අනුව පසුව එහි සේවය කරන 140 දෙනෙකු සදහා PCR පරික්ෂණ පවත්වා තිබුණ අතර දින 5 කට පසුව ලැබුන වාර්තා වලින් හෙළිව ඇත්තේ 38 දෙනෙකුට කොරෝනා ආසාදනය වි ඇති තහවුරු වි ඇති අතර තවත් 12 දෙනෙකුගේ වාර්තා යළි විමසිමකට ලක්කිරිම සදහා යවා ඇති බවය.

මෙයට ඉතා පැහැදිලිව වගකිව යුතුව එහි කලමණාකාරවරිය බවට දැනටමත් බරපතල චෝදනාවක් එල්ලවි තිබේ.
එනම් සති දෙකක කාලයක් තිස්සේ විවිධ රෝග ලක්ෂණ පෙන්නම කරමින් සිටි සේවක සේවිකාවන් දිගටම වැඩ ගත්තා මිස ආදල සොෟඛ්‍ය බලධාරින් වෙත යොමුකර නොතිබිම නිසාම කළමණාකාරිවරියට මේ බරපතල චෝදනාව එල්ලව ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here