සදහා විශේෂ ඒකකයක් ගොඩනැගීමට මුල්ගල තැබිණි. මෙම ඒකකය
රෝගීන් 20 දෙනෙකුට එකවර ප්‍රතිකාර ලැබිය හැකි ආකාරයේ
පහසුකම් වලින් සමන්විත වන අතර, ඩෙංගු රෝගය පිළිබදව තොරතුරු
භූමියේ දී මුල්ගල
තැබූ මෙම ‘ඩෙංගු දැඩි නිරීක්ෂණ ඒකකය‘ සදහා යන වියදම
ලක්ෂ 13 0ක් වන අතර එය සෞඛ්‍ය අමාත්‍යාංශයේ
වියදමින් ඉදිවීමට නියමිතය. මෙම අවස්ථාව නියෝජනය කරමින්
එම ස්ථානයට , මීගමුව රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා ,සෙෘඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ආගමික නායකයන් ,නියෝජ්‍ය අමාත්‍ය සරත් ගුණරත්න මහතා, පා.මන්ත්‍රිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මීගමුව නගරාධිපති ඇන්ටනී ජයවීර මහතා සහ
හිටපු නගරාධීපති හර්මන් කුරේරා මහතා ද සහභාගී විය.