පසුගිය වසරේ ඩෙංගු වසංගත තත්වයකට මිගමුව පත්වු අවස්ථාවේ මිලියන් ගණන් මුදල් හම්බ කරන ලද ආයතනය හා වෛද්‍යවරුන් අතර මේ තැනැත්තා එක් අයෙකි.
එවන් අයෙකු මිගමුව රෝහලට අධ්‍යක්ෂකවරයෙකු ලෙසින් පැමිණෙන්නේ නම් අපට මතක් කරගන්නට වෙන්නේ ගහෙන් වැටුන මිනිහෙකුට අනින්නට ගොනෙකු එනවාය යන බියකරු දසුනක්ය.
කිරි කලයට ගොම දාගන්නවාදැයි සෞඛ්‍ය ඇමතිවරයා තින්දු කළ යුතුව තිබේ.