මීගමුව රෝහල් දේවස්ථානයේ ශු. අන්තෝනි මුනිඳුන්ගේ ධාතු තැන්පත් කරයි

0
182

IMG-20191204-WA0005

මීගමුව රෝහල් දේවස්ථානයේ අද (03 ) ශුද්ධවු අන්තෝනි මුනිඳුන්ගේ ධාතු තැන්පත් කිරීමක් සිදුවිය. මෙම ආගමික කටයුත්ත සඳහා ඉතාලියේ සිට පියතුමන්ලා 6 දෙනෙක් සහභාගී විය. මෙම වැඩසටහන සම්බන්ධීකරණය කළ නෙවිල් ජෝ පියතුමා ප්‍රකාශ කලේ
කටුවපිටිය දේවස්ථානයේ සිදුවූ ඛේදවාචකය තුළින් අසරණවූ ප්‍රදේශවාසීන්ට උපකාර කිරීමේ අවශ්‍යතාවයක්ද පවතින බවයි.
මෙදින පැවැත්වූ පූජාව සිංහලෙන්‍ පැවැත්වූ අතර සමහර කරුණු එම අවස්ථාවේදී ඉතාලි බසින්ද පරිවර්තනය කරන ලදී.