මීගමුව රෝහලේදි බන්ධනාගාර රැදවියකගේ වැරදි දතක් ගලවලා.?

0
37

NGB hospital 1දතක් ගැලවිම සදහා මීගමුව රෝහලට ගෙන එනු ලැබු රැදවියගේ ගැලවිය යුතු දත එසේම තිබියදි වැරදි දතක් ගලවා ඇතැයි වාර්ථා වේ.
මේ රැදවියා නැවතත් 2014 ජුලි 26 වනදා මීගමුව රෝහලට පැමිණිමට නියමිතව ඇත්තේ ගැලවිය  යුතු නිවරදි දත ගැලවිම වෙනුවෙනි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් රෝහලේ දත්ත වෛද්‍ය අංශයේ වෛද්‍යවරියක් පවසා සිටියේ  එවැන්නක් සිදුව නොමැති බවය.
බන්ධනාගාර රැදවියන් මෙලෙස කිප වරක් රෝහලට පැමිණිම සදහා මෙවැනි ප්‍රකාශයන්  සිදුකරනු ලබන බවය.