
මීගමුව රෝහල තුල කොරෝනා වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගින් 4 දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වේ. පසුගිය අප්‍රෙල් මාසයෙන් පසු එක් දිනකදි වැඩිම කොරෝනා රෝගින් ගණනක් මිය අවස්ථාව වි තිබෙන්නේ ද මෙයයි.
පසුගිය දිනවල කොරෝනා වාට්ටුවේ 70 කට වැඩි පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටි බව වාර්තා විය