මීගමුව රෝහලේ එන්නත් වැඩසටහන අර්බුදයක ?

0
75

මිගමුව රෝහල තුල ක්‍රියාත්මක එන්නත් වැඩසටහන මේ වන විට බරපතල අර්බුදයකට මුහුණ දි ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
එයට හේතුව වි ඇත්තේ ඇතැම් රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන් විසින් සිය හිතවත් කම් වලට මෙන්ම මුදලටද එන්නත්කරණ ප්‍රමුඛතාවය ලබාදිමට දිගින් දිගටම කටයුතු කරමින් තිබිමය.

මේ නිසාම මේ අකටයුතුකම් නිසාම මිගමුවේ එන්නත්කරණ වැඩසටහන් නවතා දැමිය යුතු යැයි රෝහලේ ඉහල පරිපාලනය විසින් දැනටමත් කියා ඇතැයිද පැවසේ ?