එහෙත් මේ තත්වය සැලකිල්ලට ගෙන මෙයට මුහුණ දිම සදහා ඇති හදිසි සුදානමක් ගැන අපට නම් නොපෙනේ. නිදසුනක් ලෙස රෝහලේ ඇතැම් වාට්ටු ලෙඩුන්ගෙන් තොරව පැවතුනද ඒ වාට්ටු තාවකාලිකව හෝ මේ ඩෙංගු රෝගින් ට ලබාද දිම සම්බන්ධයෙන් කිසිදු වැඩ පිළිවෙලක් මෙතෙක් ගෙන නොමැත.