මීගමුව රෝහලේ දැඩි සත්කාර පහසුකම් පුලුල් කෙරේ!

0
152

NGB hospitalමීගමුව රෝහල තුල දැඩි සත්කාර පහසුකම් මේ දිනවල පුලුල් කෙරෙමින් පවති. මුලික වශයෙන් රෝහල තුල පැවැති දැඩි සත්කාර ඒකකයේ ඇදන් 4 ට අමතරව දැන් මෑතකදි සිදුකරන්නට යෙදුන අවැසි අතිරේක ඉදිකිරිම්ද සමගින් ඩෙංගු දැඩි සත්කාර ඒකකයේ ඇදන් 5 ක් ද දැන් සුදානම්ව පවති.මෙයට අමතරව ඩයලෝග් ආයතනය විසින් ඇදන් 10 ක් සහිත දැඩිසත්කාර ඒකකය වැඩකටයුතුද දැන් අරභා තිබේ.
එය නිමවිමෙන් පසු මිගමු රෝහල් ඇදන් 19 ක් දක්වා දැඩිසත්කාර සේවා පහසුකම් සැපයිම සදහා එහි හැකියාව පුලුල් වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here