මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවය කරමින් සිටි 24 දෙනෙකු ඊයේ දිනයේ මිගමුව රෝහලට නේවාසික ප්‍රතිකාර සදහා ඇතුලත් කර තිබුණි.
මේ පිරිසේ PCR පරික්ෂණ ප්‍රථිපල වාර්ථා 9 ක් මේ වන විට ලැබි ඇති තර ඉන් 7 දෙනෙකුට කොවිඩ් ආසාදිතයැයි මේ වන විට තහවුරු වි තිබේ.
ඉතිරි 15 දෙනෙකුගේ PCR පරික්ෂණ වාර්ථා ප්‍රථිපල ලැබිමට නියමිතව තිබේ