මීගමුව රෝහලේ පිස්සු බල්ලන්ට බේත් නෑලු.

0
149

පසුගිය සතියේ දිනක මීගමුව ගල්කන්ද හංදියේ වෙසෙන අයෙක් හට මීගමුව රෝහලට යන්නට සිදුව තිබුනේ සිය නිවසේම බල්ලෙකු සපා කෑම නිසා වැඩි හොදට බේතක් විදගන්නටය.

එහි ගිය පසු ආදාල අංශය බාර අය විසින් බල්ලා සපා කෑ කෙනා වෙත මෙහි ඇති භායනක කම ගැන විස්තර කරමින් පවසා තිබුනේ වඩාත් සුදුසුම ප්‍රතිකාරය කල්නොපමාව ලබාගත යුතු බවය. එහෙත් ඒ එන්නත මීගමුව රෝහලේ නැති බවද දන්වා තිබුණි.

නිවසේ බල්ලා තවදුරටත් නිරුපද්‍රිතව සිටියද ලැබුනු උපදේස් වල බරපතල කම නිසාවෙන් කෙසේ හෝ ඒකි එන්නත ඉතා අපහසුවෙන් මුදල් සොයාගෙන රු 45000 ක් වැය කරමින් ලබාගෙන තිබුණි.

ආණ්ඩුවත් නගරය පාලනය සැමත් පිස්සු කෙලිද්දි පුරවැසියන්ට සිය ජිවිත අවධානම මහහැරගැනිම කටයුත්ත මුදල් ගෙවා සිදුකරගන්නට ඉඩ හරිමින් තිබේ.4e street dogs21

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here