වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී ලේ පිරිසිදු කිරීමේ ක්‍රියාවලියට පුද්ගලික රෝහලකදී එක් වරකට රු. 8000/ ක් වැනි මුදලක් වැයවේ. කරන වාර ගනන අනුව මෙම මුදල වැඩිවන හෙයින් දුප්පත් මිනිහෙකුට මරණය තෝරා ගන්නවා හැරෙන්නට මේ සඳහා වෙන කිසිවක් තිබේද? මීගමුව රෝහලේ මේ සඳහා අවශ්‍ය කරන යන්ත්‍ර 6ක් ඇත. ඒ අනුව දිනකට 18ක් හෝ 20 ක් කිරීමේ හැකියාව ඇත. එමගින් මහජනතාවට විශාල සේවයක් කළ හැකිව තකිබියදී මෙසේ කල්මැරීම සුභදායී නොවන බව කිවයුතුය.